වහාබ් වාදය යනු කුමක්ද? (What is Wahabism?)

වහබ්වාදය ගැන පැහැදිලි කිරීමට පෙර ඉස්ලාම් දහමේ බෙදීම් වල ආරම්භය ගැනත් යමක් පැවසීම වැදගත් යැයි සිතමි. ඉස්ලාම් දහමේ මුල් අවදියේදී එහි කිසිම පිල්බෙදීමක් තිබුනේ නැත. එකල ජීවත්වූ සියළුදෙනාම පිලිපදිනු ලැබුවේ අල් කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම පමණි. මෙම ක්‍රමය නබිතුමාගේ අභාවයෙන් පසු පරම්පරා තුනක් යන තුරුම ආරක්ෂා වී තිබුනේය. ඉන්පසු නොයෙකුත් හේතුන් නිසා මුස්ලිම්වරුන් අතර සිවිල් යුද්ධයන් ඇතිවූ අතර දේශපාලනික […]

Read more