ඉස්ලාමයේ ‘වහී’ (وحي‎,) යනු කුමක්ද? (What is ‘wahy’ (وحي‎,) in Islam?)

අල්ලාහ්ගෙන් ලැබෙන පණිවිඩවලට අරාබි බසින් ‘වහී’ (وحي‎) යැයි පවසනු ලැබේ. මෙලොව පහළ වූ සෑම නබිවරයෙකුටම අල්ලාහ්ගෙන් ‘වහී’ පණිවිඩ ලැබී තිබේ. එමගින් මිනිසාට නිවැරදි දහම් මාර්ගය සඳහා ආරාධනා කරන්නේය. මෙම ‘වහී’ පණිවිඩ මිනිසාගේ අත්දැකීම් වලින් සහ පර්යේෂණ වලින් ලබා ගන්නා දැනුමට කිසිසේත්ම සම කල නොහැකිය. එබැවින් ‘වහී’ වල කිසිම වැරැද්දක් ඇතිවන්නේ නැත. අල් කුරානය පමණක් නොව ඊට පෙර පැමිණි සෑම නබිවරයෙකුටම ‘වහී’ […]

Read more