ඉස්ලාමිය බැංකුවක අවශ්‍යතාව ඇයි? ( Why is the need of an Islamic bank?)

මෙම මාතෘකාවට පිවිසීමට පෙර ඉස්ලාම් දහම ගැන හැඳින්වීමක් අවශ්‍යය. ඉස්ලාම් යනු සම්පුර්ණ ජිවන සැලැස්මකි. එබැවින් එය දේවස්ථානයක් තුලට පමණක් සීමා වන්නේ නැත. මේ හේතුවෙන් මුස්ලිම්වරයෙකුගේ එදිනෙදා ජිවිතයේ සෑම දෙයක්ම කුරානයට සහ නබිතුමාගේ මග පෙන්වීමට එකඟ විය යුතුය. දහමට එකඟ නොවන දේවල් ඉස්ලාම් නොවේ.

Read more

ඉස්ලාම් දහම සහ පොලිය (Islam and Interest)

ඉස්ලාම් නොවන ආර්ථික ක්‍රම පොලිය මත රැඳී ඇතත් ඉස්ලාම් දහම පොලිය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. ඒ අනුව පොලියට දීම හෝ පොලියට ගැනීම හෝ ඊට සාක්ෂිකරුවෙන් ලෙස පෙනී සිටීම හෝ පොලිය සම්බන්ද ගනු දෙනු සටහන් කිරීම තහනම් වේ.

Read more

වෙළඳාම පිලිබඳ ඉස්ලාමීය ආචාර ධර්ම (Business ethics in Islam)

ඉස්ලාම් අංග සම්පුර්න දහමක් බැවින් අවංකව සහ සාදාරන අන්දමින් වෙළඳාම් කිරීමත් දහමේ කොටසක් බවට පත්වේ. මේ නිසා සෑම හදිස් ග්‍රන්තයකම වෙළඳාම පිලිබඳ පරිජ්ජේදයක් ඇතුලත් කොට ඇත. අල්-කුරානයේ ද නිවැරදි කිරුම් මිනුම් ගැන සඳහන් වේ. මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වන්නේ ජනතාවට සාදාරනය කරන සමාජයක් බිහි කිරීමය. ජනයාට සාදාරනය ඉටු නොකර සිදු කරන පින් දහම් වලින් පමණක් ස්වර්ගයට යාමට නොහැකිය.

Read more