මිනිසා මැවීමේ පරමාර්ථය?

මන්ද ඔබ මොහොතකට ඔබ පිළිබඳ ස්වයං පරීක‍ෂණයක නොයෙදෙන්නෙ? ඔබට හැෙඟනවාද මේ ගෙවන්නාවූ ජීවිතය සදාතනිකයි කියා? ඔබ වටා ඉන්න හිත මිතුරන්, ඥාතීන් ඔබට නියමිත මරණය වළක්වයි කියා හෝ, ඔබේ මරණින් පසු පිහිට වෙයි කියා හෝ ඔබ සිතනවාද?

Read more

ඩාවින්ගේ වාදයේ තිබෙන අඩුපාඩු (Defects in Darwin’s theory)

වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය මුල්වරට ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් එම වාදය ඉදිරිපත් කරන විට විද්‍යාව අද මෙන් දියුණු තත්වයක නොතිබුනේය. එම හේතුවෙන් ඔහු එම වාදය ගොඩ නගා ඇත්තේ ඔහුගේ නිරීක්ෂණයන් මතය. එම වාදය පිලිබඳ අඩුපාඩු ඩාවින් විසින්ම ඔහුගේ කෘතියක පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

Read more

මිනිසාගේ සම්භවය සහ ඉස්ලාම් (AV)

මිනිසාගේ සම්භවය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ඨි කෝනයෙන් තර්කානුකූලව කරුණු අනාවරණය කෙරේ. දිනය: 22-03-2009 ස්ථානය: හිරා තොරතුරු මධ්‍යස්ථානය – කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 18.75 MB} [audio:http://www.worldmuslimmedia.com/yayuthumaga/Audio/MP3/Minissambavaya.56a.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 105.14 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/VTS061.flv” /]

Read more