මුස්ලිම් ජන සමාජයේ වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක්

වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු  හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. මෙසේ වීමට හේතුව කුමක් ද යන්න විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණයි. උම්මතයේ වර්තමාන දුබල අර්බුදකාරී හා […]

Read more