හේතු ඵල වාදය තුලින් විශ්වයේ බිහිවීම විස්තර කල හැකිද? (Could the bigining of the universe explained by Cause and Effect theory?)

ඵලයක් ඇතිවීමට හේතුවක් තිබය යුතුය. කාර්‍යයක් සිදු වීමට බලයක් ක්‍රියාත්මක විය යුතුය. මේවා භෞතික විද්‍යාවේ මුලික සිද්ධාන්ත වේ. කෙසේ වෙතත් මෙම න්‍යාය ක්‍රියාත්මක විය හැක්කේ බලය යෙදු විට ඇතිවන ප්‍රතිපලය කුමක් විය යුතු දැයි කලින්ම සැලසුම් කොට තිබුනොත් පමණි. උදාහරණයක් වශයෙන් බිත්තරයකින් කිකිලියෙක් ඇතිවීමටත් කිකිලිගෙන් බිත්තරයක් ඇතිවීමටත් නම් ඒ සඳහා පෙර සැලසුමක් තිබිය යුතුය. එසේ නොවන්නට එවැනි දෙයක් කිසිසේත්ම සිදු නොවනු ඇත. […]

Read more

විශ්වය බිහි වුයේ කෙසේද? (How did the universe come about?)

ඈත කාලයේදී විශ්වය නිරන්තරයෙන්ම තිබුණු එකක් බව විශ්වාස කොට තිබේ. එහෙත් නවීන විද්‍යාවේ දියුණුවත් සමගම විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව නිගමනය කොට ඇත. කෙසේ වෙතත් විශ්වය බිහිවුයේ කෙසේද යන්න තවමත් විද්‍යාඥයින්ට ප්‍රහේලිකාවකි.

Read more

මිනිසා යනු කවරෙක්ද? – 06

සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවයන් අනුව හැඩගැසීම් සිදුවී ඇති ආකාරය අධ්‍යයනය කරන ලදී.

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-6

6. දේශපාලනය ඉස්ලාම් දහම කාන්තාවන්ගේ නිදහස සීමාකර තිබේ. ඔවුන්ට නිදහසේ සැරිසරන්න ඉඩක් නැත. ඉස්ලාම් යනු අයුක්ති සහගත ආගමක් යැයි ප‍්‍රකාශ කරන සමහර කාන්තා නිදහස් සටන්කාමීන්, ගැහැණු පිරිමි දෙපාර්ශවයටම දේශපාලන වශයෙන්ද සම තැන ලබා දිය යුතු යැයි හඬ නඟති.

Read more