මිනිසා යනු කවරෙක්ද? – 12

සකස්කිරීම, ඉබ්නු මන්සූර් කුර්ආනයේ අඩංගු තවත් විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් විමසා බලන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා  කරන්නෙමු. අවුරුදු 1400ට පෙර කිසිම අයුරකින් මෙම කරුණු දැන ගැනිමේ හැකියාවක් මිනිස් දැනුමට නොතිබු අතර සැබැවින්ම මෙම සියළු කරුණු  ඉතා  නුතන විද්‍යාත්මක සොයා ගැනිම්ය. මෙවැනි භෞතික සාක්ෂි 1000 කට ආසන්න ප්‍රමාණයක් කුර්ආනයේ අඩංගු වි ඇත. මෙම අතිවිශාල භෞතික සාධක වලින් එකක්වත් නුතන විද්‍යාත්මක සොයා ගැනිම් වලට […]

Read more

ආගම සහ විද්‍යාව

ඉස්ලාමය හා විද්‍යාව අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හුවා දැක්වීමට මුහම්මද් නබි (සල්) තුමාගේ නිරන්තර දේශණවලින් උපුටාගත් පහත සඳහන් කොටස් තරම් යෝග්‍ය වූ නිදර්ශනයන් තවත් නොතිබිය හැකියි මම සිතමි.

Read more