ආත්මය විද්‍යාගාරවල නිපදවිය හැකි ද? (Can spirit be produced in laboratories?)

ආත්මය පිලිබඳ ඉතිහාසය දැනට වසර බිලියන තුනකට පමණ පෙර සිදුවී ඇතැයි විද්‍යාඥයින්ගේ විශ්වාසයි. කෙසේ වෙතත් විද්‍යාඥයින් ආත්මය ගැන මෙතෙක් වැදගත් කිසිම දෙයක් සොයාගෙන නොමැත.

Read more

අල්-කුරානය අල්ලාහ්ගේ පණිවිඩයක් වන්නේ ඇයි? (Why Quran is a message from Allah?)

ලෝකයේ මිලියනයකට වඩා පොත් ලියැවී ඇත. ඒවා සෑම එකකටම කතෘ වරයෙක්ද ඇත. එහෙත් අල් කුරානයට මිනිසුන් අතරින් කතෘ වරයෙක් නොමැති වීම එහි ඇති විශේෂත්වයකි. තවද කුරානය පහළ වීමෙන් පසු සියවස් 14 කට වඩා ගතවී ඇතත් එය කිසිම වෙනසකට භාජනය නොවී එහි මුල් අකාරයටම අදටත් පැවතීම සුවිශේෂී කරුණකි.

Read more

ආගම අතහැර දැමීමට විද්‍යාව මඟ පාදයිද? නැතහොත් දහමට සාක්ෂියක් වෙයිද? (Is Science Possible to Leave Religion? Or will it be a witness to it ?)

සියලුම ආගම් මැවුම්වාදය මත පදනම් වන බැවින් විද්‍යාඥයින්ගෙන් බොහෝ දෙනෙක් ආගමක් අදහන්නේ නැත. එහෙත් ආගම් අදහන විද්‍යාඥයින් නැතුවා නොවේ. 2005 සහ 2007 අතරතුර කාලයේදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව නිව්යෝක් හි පිහිටි ඊලීන් හවඩ් එක්ලුන්ඩ් (Elaine Howard Ecklund) විශ්වවිද්‍යාලයේ ස්වාභාවික හා සමාජ විද්‍යා මහාචාර්යවරුන් 1646 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකට අනුව එම විද්‍යාඥයින්ගෙන් 60% ක් දෙවියන් විශ්වාස නොකරන හෝ ඒ ගැන […]

Read more

ආත්මය විද්‍යාගාරවල නිපදවිය හැකි නම් දෙවිකෙනෙක් කුමටද? (If a spirit can be produced in a laboratory, why is God?)

විද්‍යාව සහ තාක්ෂනය කිසි දිනක නොදුටු තරම් දියුණුවක් ලබා ඇත. එහෙත් විද්‍යාව සහ තාක්ෂණය තවමත් සිටින්නේ දෙවියන්ගේ මැවීම් ඉදිරියේ ගව් ගණන් ඈතින් ය. විද්‍යාවෙන් සිදු කරනු ලබන්නේ දෙවියන් මවන ලද දේවල් ගැන පර්යේෂණ සිදු කරමින් අලුත් නිෂ්පාදන ඇති කිරීම පමණි. ඒ අනුව අද වන තුරුත් කිසිම විද්යාඥයෙක් නැති දෙයකින් අලුත් දෙයක් මවා නැත. එම බලය ඇත්තතේ දෙවියන්ට පමණි. 

Read more
1 2 3 7