අවසර ගැනීමේ දී පිළිපැදිය යුතු උසස් සාරධර්ම! (AV)

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

ඉස්ලාමීය සදාචාරය

ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කල යුතුය, ඒවා පිළිපැදිය යුතුය. යථොක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකුල රැකවරණය පමණක් නොව, ඵලÞයි සÞචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම්, ඉදිරිපත් කරයි.

Read more