මඳකට ආපසු හැරී බලමු!
මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය:
Read moreමුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය:
Read moreවිනිශ්චය දිනය යනු ලෝකය අවසාන වීමෙන් පසු සෑම ජිවියෙකුටම නැවතත් පන දී නැගිටුවා ප්රශ්න කරනු ලබන දිනය වේ. එම දිනය ගැන දෙවියන් පහළ කල සෑම දහම් පුස්තකයකම සඳහන් කොට ඇත. එම දිනයේදී සෑම ජීවියෙකුම මළවුන්ගෙන් නැගිටුවා දෙවියන් නියම කරන ලද ස්ථානයකට එක් රැස් කරනු ලබන්නේය. අනතුරුව ඔවුන්ගෙන් ප්රශ්න කිරීම ආරම්භ කිරීමට නියමිතය.
Read moreසෑම ප්රධාන ආගමකම ‘විනිශ්චය දිනය’ ගැන සඳහන් කොට ඇත. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස්දහසක් වන එක් දිනයකි. එම දිනය ඉතා භයංකර ය. එම දිනයේදී සුර්යයයා පොලවට ඉතා සමීපයෙන් පිහිටවනු ලැබේ. තවද එම දිනයේදී මෙලොව උපන් සෑම කෙනෙක්ම එක් තැනකට එක්කාසු කරනු ලබන්නේය.
Read moreලෝකය අවසාන වන දිනය හෝ විනිශ්චය දිනය කවදා සිදු වනවාදැයි දෙවියන් හැර වෙනත් කිසිවෙකු දන්නේ නැත. එහෙත් එම දිනය ගැන පෙරනිමිති සෑම නබිවරයෙකු විසින්ම දැනුම් දී ඇත. එම පෙරනිමිතිවලින් විශාල ප්රමාණයක් දැනටමත් සිදුවී හමාරය. දැන් ඉතිරිව ඇත්තේ නබිතුමා සඳහන් කළ ප්රධාන සිදුවීම් දහය පහළ වීමට පමණි.
Read more