පාඩම: අල්කුර්ආන් අර්ථ විවරණය (තෆ්සීර්) Video

අල්බලද් (90) පරිච්ඡේදයේ සිට අන්නාස් (114) පරිච්ඡේදය දක්වාවූ අර්ථ විවරණය ඉදිරිපත් කිරීමඃ මව්ලවි අස්හර් යූසුෆ් 01- අල්බලද් (90)පරිච්ඡේදයෙහි අර්ථ විවරණය: https://www.youtube.com/watch?v=Z0Czcftelrs

Read more

අල් ඉහ්ලාස් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය!

පරිච්ඡේදය: අල් ඉහ්ලාස් (සුවිශු ද්ධතාවය) පරිච්ඡේද අංකඃ 112 පාඨ සංඛ්‍යාව 4. මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- (ශාස්තාවරයානනි!) ඔබ පවසන්න අල්ලාහ් ඒකීය බව. 2- අල්ලාහ් කිසිදූ අවශ්‍යතාවක් නැත්තකි.

Read more