පවුල් ජීවිතයේ සාර්ථකත්වය!
සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.
Read moreසත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.
Read moreනබිතුමා ඔහුගේ මිත්‍ර අබුබක්කර් රලි තුමාගේ දු කුමරිය වන ආයිෂා රලි තුමිය සමග සිදු කල විවාහය සුවිශේෂී එකක් වනෙන් එය අල්ලාහුතආලාගේ කැමැත්ත අනුව සිදු වූ බැවිනි. එම විවාහයට පෙර නබිතුමා කදිජා තුමිය සමග විවාහ වී සිටියේය. කදිජා රලි තුමිය සමග නබිතුමා වසර 28 ක් ඉතා සාර්ථක යුග දිවියක් ගත කර තිබේ. ඉන්පසු ඇය නබිතුමාගේ 53 වන වියේදී කලුරිය කළාය.
Read moreඅල් කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් ඇසුරෙන් ‘ශරියා නීතිය’ සැකසී ඇත. ෂරියා නීතියෙන් මිනිසාට නිවැරදි දහම් මග පෙන්වා දෙන්නේය. ඒ අනුව මිනිස් ජිවිතයේ පිළිපැදිය යතු සෑම දෙයක්ම ඉන් ආවරණය කෙරෙන්නේය. එනම් කෙනෙක් අවදි වීමේ සිට නැවත නින්දට යන තුරු අවශ්‍ය කරන සෑම දෙයක්ම එහි ඇතුලත්ය. මිට අමතරව ෂරියා නනීතියේ ඇති දඬුවම් වලින් කෙරෙන්නේ මිනිසුන්ට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් නිර්මාණය කර දීමය. ඒ අනුව […]
Read moreක්වාසි උසාවිය ගැන සඳහන් කිරීමට ප්‍රථමයෙන් ලංකාවේ උසාවි ව්‍යුහය ගැන සලකා බැලීම ප්රයෝජනවත්ය. ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණ සහ ප්‍රාථමික යන අධිකරණවලින් ය.
Read more