විවිධත්වය තුල එකමුතුකම (Unity in diversity)

මල්වත්තක අලංකාරය රඳා පවතින්නේ එහි ඇති විවිදත්වය නිසාය. මල්වත්ත පුරාම එකම වර්ගයේ පැලැටි තිබුනේ නම් එහි අලංකාරයක් ඇතිවන්නේ නැත. එසේම රටක් අලංකාරවත් වන්නේ විවිධ ජාතින් මෙන්ම වෙනස් ආගමික ඇදහිලි තිබුනොත් ය. එය රටක දියුණුවට ද බලපාන්නේය. ස්වභාවධර්මය මේ සඳහා උදාහරණයට ගත හැකිය. විශ්වය තුල ඇති පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වු සෑම දෙයක්ම විවිධ දේවල් වලින් සෑදී තිබුනත් ඒවායේ ඉතා […]

Read more

වාර්ගික – ආගමික බහුවිධතාව හා සමාජ සංහිඳියාව

තම පිළිවෙත පමණක් සත්‍යයැයි විශ්වාස කිරීමට, පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට කෙනෙකුට අයිතියක් ඇත. එය එසේ වුවද එම සමාජ අවකාශය තුළ ම අනෙකුත් සංස්කෘතීන්, සම්ප්‍රදායන්, පිළිවෙත් හා විශ්වාසයන්ට ද කිසිදු ගැටුමකින් හෝ කිසිවෙකුගේ අයිතීන් උල්ලංඝනය කිරීමකින් තොරව එවැනිම මතයක් දැරීමේ හා ක්‍රියාත්මක වීමේ අයිතියක් ඇති බව පිළිගැනීම වාර්ගික – ආගමික බහුවිධතාවයේ (pluralism) යථාර්ථය බවත් සමාජ සංහිඳියාවේ නොබිඳිය හැකි පදනම බවත් අර්ථ […]

Read more