ඉස්ලාම් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සත්‍යය වූ එකම දෙවිඳුන් (අරාබි භාෂාවෙන් ‘අල්ලාහ්’) පමණක් විශ්වාස කිරීම හා මහාකාරුණික එම දෙවිඳුන්ගේ අවසාන ධර්මදුතයාණන් වූ මුහම්මද් තුමාණන් ව විශවාස කිරීම වේ. මෙම විශ්වාසය පදනම් වූ ඉගැන්වීම් හි සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.

Read more

ඔබට ලැබුනු උතුම්ම භාග්‍යය!

• ඔබ අවට ඇති සිය විශ්මය ජනක නිර්මානයන් වෙත මදකට ඔබේ අවදානය යොමු කරන්න. ඔබට ඉහළින් තිබෙන ආකාශය වෙත නෙත් යොමන්න. තවද ඔබ පිළිබඳ ස්වයං පරික්ෂණයක යෙදීමෙන් විශ්ව නිර්මාණයේ විශිෂ්ඨතවූ අපූර්වතාවය දැකගත හැක. නිසැකයෙන්ම සර්ව බල සම්පන්න ඒකීයෙකු වූ අල්ලාහ්ගේ නිර්මාණයන් හැර වෙන කිසිවෙකුගේ නිර්මාණයන් ලෙස ඔබ නොදකින්නේය.

Read more

ස්වභාවධර්මය යනු දෙවියන්ගේ ස්වශේෂී මැවීමක් නොවේද? (Is not nature the creation of God?)

  මිනිස් ක්‍රියාකාරකම්වලින් ස්වායත්තව සිදුවන දේවල් ස්වභාව ධර්මය ලෙස අර්ථ දක්වා ඇත. එහෙත් ස්භාවධර්මය ක්‍රියාත්මක කරන්නේ කව්රුන් දැයි එම අර්ථ දැක්වීමෙන් කියැවෙන්නේ නැත. 

Read more

ඔබට ආගමක් අවශ්‍යවන්නේ ඇයි? (Why do You Need a Religion?)

 විද්‍යාවේ දියුණුව නිසා ආගමක් අවශ්‍ය නැතැයි කියන පිරිස දවසින් දවස වැඩිවෙමින් පවතී. එහෙත් ඇත්ත වශයෙන්ම විද්‍යාවේ දියුණුව නිසා විශ්වය මැවූ දෙවිකෙනෙක් සිටිය යුතු බවට බොහෝ සාක්ෂි සොයාගත හැකිය. කෙසේවෙතත් විශ්වය ගැන ගවේශනය කරන තරම අනුව එම සාක්ෂි වැඩි වැඩියෙන් සොයා ගත හැකි වන්නේය.

Read more
1 2 3