ඉස්ලාම් මිත්‍යාව මත පදනම් වූ ආගමක් ද? (Is Islam a Mythical religion?)

ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්වී ඇතත් බොහෝ අයට එම දහම ගැන නිවැරදි අවබෝදයක් නොමැත. ඇතැම් අය සිතන්නේ එය දෙවියන් පිලිබඳ මිත්‍යා විශ්වාසයන් මත පදනම් වූ දහමක් හැටියට ය.

Read more

දෙවි කෙනෙක් සිටීද? නැතහොත් එය මිත්‍යා දෘෂ්ටියක්ද? (Is there a God? Or is it a paganism?)

දෙවියන් සිටිනවාද නැද්ද යන්න විශ්වාසය මත ගොඩ නැගී ඇත. එහෙත් සෑම විශ්වාසයක්ම මිත්‍යා දෘෂ්ටිය මත පදනම් වන්නේ නැත. බොහෝ විද්‍යාත්මක පර්යේෂණ පවා සිදු කරන්නේ යම් විශ්වාසයන් පෙරදැරි කරගෙනය. විශ්වයේ බිහිවීම ගැන විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් දරන විශ්වාසයයි. එහෙත් ඒවා හඳුන්වන්නේ ‘විශ්වාසය’ කියා නොව ‘වාදය’ යනුවෙනි. 

Read more

ආගමක් තෝරාගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කුමන කරුණුවලටද? (Which Priorities Should Be Given When Choosing a Religion?)

වෙබ්ස්ටර් ශබ්ද කෝෂයට අනුව ආගම අර්ථ දක්වා තිබෙන්නේ: දෙවියෙකු හෝ දෙවියන්ගෙන් සමන්විත කණ්ඩායමක් ගැන විශ්වාස කිරීම, සංවිදානය කරන ලද විශ්වාස පද්දතියක්, උත්සව, දෙවියෙක් හෝ දෙවිවරු ඇදහීම සඳහා යොදා ගනු ලබන නීති පද්ධතියක්; පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකට වැදගත් වන ඇල්මක්, විශ්වාසයක් හෝ ක්‍රියාකාරී කමක් වශයෙනි. කෙසේ වෙතත් දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයකින්ම මිස නිවැරදි දහම කුමක්දැයි මිනිසාට දැන ගත හැකි වන්නේ නැත.

Read more
1 2 3 12