විනාශයෙන් ඔබව මුදවා ගැනීම සඳහා ඔබ සතු විය යුතු අනිවාර්්‍යය සිව් ගුණාංග!
“කාලය මත දිවුරා මිනිසා නියතයෙන්ම විනාශයේය. විශ්වාසකොට, යහකම් කරමින්, සත්‍ය හා ඉවසිම එකි නෙකා අතර උපදෙස් කරන්නන් හැර”. (ශු අල්කුර්ආනය103: 1-3). ජයග්‍රහණයෙහි මුල් ගුණාංගය: 1- විශ්වාසය: අල්ලාහ් කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි සැබෑ විශ්වාසයක් තබමින්, ඉස්ලාම් නියෝග කල අනෙකුත් නොපෙනෙන කරුණු කෙරෙහි විශ්වාසය තැබීම. එම විශ්වාසයෙහි පිහිටා ක්‍රියා කිරීම. ඔහුගේ විශ්වාසය පරික්ෂණයට ලක්කෙරෙන සෑම මොහොතකම එහි ඔහු තිරසාරව සිටිය යුතුය. වරක් […]
Read more