පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය ඉගැන්වීම් (Islamic teachings about cleanliness)

ශාරීරික මෙන්ම අධ්‍යාත්මික පිරිසිදුකම්ට ඉස්ලාම් දහම තුල ඉතා වැදගත් තැනක් හිමිවන්නේය. මෙය මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයෙන් හරි අඩක් බව සඳහන් වේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ ජීවිතය පුරා එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රියා මාර්ගයන් ද පෙන්වා දී ඇත. මෙම ආරක්‍ෂිත ක්‍රම සියලුදෙනාම අනුගමනය කර තිබුනේ නම් කොරෝනා වෛරසය පැතිරීයාම අවම කර ගැනීමට හැකිව තිබුනේය.

Read more

ඉස්ලාම් මිත්‍යාව මත පදනම් වූ ආගමක් ද? (Is Islam a Mythical religion?)

ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්වී ඇතත් බොහෝ අයට එම දහම ගැන නිවැරදි අවබෝදයක් නොමැත. ඇතැම් අය සිතන්නේ එය දෙවියන් පිලිබඳ මිත්‍යා විශ්වාසයන් මත පදනම් වූ දහමක් හැටියට ය.

Read more

දෙවි කෙනෙක් සිටීද? නැතහොත් එය මිත්‍යා දෘෂ්ටියක්ද? (Is there a God? Or is it a paganism?)

දෙවියන් සිටිනවාද නැද්ද යන්න විශ්වාසය මත ගොඩ නැගී ඇත. එහෙත් සෑම විශ්වාසයක්ම මිත්‍යා දෘෂ්ටිය මත පදනම් වන්නේ නැත. බොහෝ විද්‍යාත්මක පර්යේෂණ පවා සිදු කරන්නේ යම් විශ්වාසයන් පෙරදැරි කරගෙනය. විශ්වයේ බිහිවීම ගැන විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් දරන විශ්වාසයයි. එහෙත් ඒවා හඳුන්වන්නේ ‘විශ්වාසය’ කියා නොව ‘වාදය’ යනුවෙනි. 

Read more
1 2 3 4 5 14