අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම (Believing in Allah)

අල්ලාහ් කෙරෙහි විශ්වාසය ඉස්ලාමයේ ප්‍රධාන කුලුණකි. ඒ අනුව අල්ලාහ් එක්කෙනෙකු බවත්, ඔහුට සමාන වෙන කිසිවෙකු නොමැති බවත්, මෙම විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා පාලනය කරුණු ලබන්නේ අල්ලාහ් බවත්, විශ්වයේ ඇති සෑම දෙයක්ම පෝෂණය කරනු ලබන්නේ අල්ලාහ් බවත් සෑම මුස්ලිම්වරයෙකුම හදවතින්ම විශ්වාස කළ යුතුය.

Read more

දෙවියන් සිටින බවට සාක්ෂි මොනවාද? (What evidence is there that God exists?)

ඇත්තටම දෙවිකෙනෙක් සිටිනවාද? නැතිනම් එය මිත්‍යා විශ්වාසයක්ද? දෙවියන්ව විශ්වාස කිරීමට නම් ඔහුව දැකිය යුතුමද?

Read more

ඉස්ලාම් දහමේ අන්තවාදයක් තිබේද? (Is there extremism in Islam)

අන්තවාදය පිලිබඳ සංකල්පයක් අල්-කුරානයේ හෝ එහි විවරණය ලෙස සලකන නබිවදන්වල හෝ දැකිය නොහැකිය. අල්-කුරානයේ මුලික අරමුණ වන්නේ මිනිසාට නිවැරදි දහම් මාර්ගය පෙන්වා දීමය. ඒ අනුව මෙලොව ජීවිතය සහ මරණයෙන් පසු ජීවිතය සාර්ථක කරගැනීමට ඇති මග ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය.

Read more

ඉස්ලාමයේ පිරිසිදුකම (Cleanliness in Islam)

අබු මලික් අල්-අශාරී තුමා නබිතුමාගේ හදිසයක් ගෙන හැර දක්වමින් කියා සිටින්නේ පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් හරි අඩක් බවයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ ඉස්ලාම් දහම තුල ආත්මීය පිරිසිදුකමට මෙන්ම ශාරීරික පිරිසිදුකමට විශාල වටිනාකමක් ලබා දී ඇති බවයි.

Read more
1 3 4 5 6 7 14