අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම (Believing in Allah)
අල්ලාහ් කෙරෙහි විශ්වාසය ඉස්ලාමයේ ප්රධාන කුලුණකි. ඒ අනුව අල්ලාහ් එක්කෙනෙකු බවත්, ඔහුට සමාන වෙන කිසිවෙකු නොමැති බවත්, මෙම විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා පාලනය කරුණු ලබන්නේ අල්ලාහ් බවත්, විශ්වයේ ඇති සෑම දෙයක්ම පෝෂණය කරනු ලබන්නේ අල්ලාහ් බවත් සෑම මුස්ලිම්වරයෙකුම හදවතින්ම විශ්වාස කළ යුතුය.
Read more