මුස්ලිම් නොවන අයෙකුට සත්‍යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද?
මුස්ලිම් නොවන අයෙකු හට පාරභෞතික මහා කාරුණික දෙවිඳුන් පිළිබඳ විශ්වාසය එක්තරා අයුරින් ප්‍රහේලිකාවක් බවට පත් ව තිබිය හැක. එවන් අයෙකුට විචාරය, යථාර්ථය, බුද්ධිය හා විද්‍යාව පදනම් කර ගනිමින් කරුණු කිහිපයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇත්තෙමු. දෙවිඳුන් පිළිබඳ විශ්වාසය ඇති කර ගැනීම පිණිස ඇති සාධක අතුරින් ඉතාම අල්පයක් ඔබගේ අවධානය පිණිස දක්වා ඇත්තෙමු.
Read more