ඉස්ලාමීය දේව සංකල්පය කුමක් ද? නුදුටු දෙවි කෙනෙකු විශ්වාස කිරීම හරි ද?

ඉස්ලාමීය දේව සංකල්පය පිළිබඳ ව වඩාත් නිවැරදි විග්‍රහයක්  සඳහා අප පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආනයේ 112 පරිච්ඡේදය වෙත අවධානය යොමු කරමු. “අල්ලාහ් ඒකීය යැයි (නබිවරය) පවසන්න. අල්ලාහ් (සෙස්සන් විසින්) පතනු ලබන (කිසිවෙකුගේ) අවශ්‍යතාවක් නොමැත්තෙකි.

Read more

දෙවිඳුන් විශ්වය මිනිසා-15

අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික හා අනෙකුත් තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්යයන් කිහිපයක් මෙම මාතෘකාව සාකච්ඡා කිරීමේදී ‘ප්‍රාතිහාර්ය ය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පිළිබඳ දැනුවත්වීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. ‘ප්‍රාතිහාර්ය ය’ යනු කුමක් ද යන්න පිළිබඳ ව විවිධ කෝණයන්ගෙන් කරුණු විමසා බැලිය හැකි බැවින් විවිධ සිරස්තලයන් යටතේ එය අධ්‍යයනය කරමු.

Read more

දෙවිඳුන් විශ්වය මිනිසා-14

මිනිසා හා සත්වයින් අතර ඇති සමාන අසමානකම් මිනිසා සහ සත්ව ලෝකයේ සාමාජිකයින් අතර පවතින සමාන හා අසමානකම් පිළිබඳ අවධානය යොමු කළහොත් අපට මිනිසාගේ මිහිතලය මත හා ඉන් පශ්චාත් ජීවිතයේ ජය අත්පත් කරගත හැක්කේ කෙලෙස ද යන්න අවබෝධ කර ගැනීම පහසු වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පළමුව මිනිසා හා සත්වයින් අතර ඇති ප්‍රධාන අසමානකම් කුමක්දැයි විමසා බලමු.

Read more

දෙවිඳුන් විශ්වය මිනිසා-13

මිනිසාගේ දහම ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු. එය කිසිසේත්ම සුදුසු හා විද්‍යාත්මක පිළිවෙතක් නොවන බව අපගේ […]

Read more
1 5 6 7 8 9 14