වැදගත් කරුණු කිහිපයක් මැනවින් කියවන්න!
ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද? පිළිතුර: 1- නිරතුරුව අල්ලාහ්ගේ දූතවරයා පිළිපැදිය යුතුය. 2- එතුමන් කෙරෙහි වූ ගරුතවය සිතේ පිරි පැවතිය යුතුය.
Read more