වෛකල්පික සලාතයන් සහ එහි ශ්‍රේෂ්ඨත්වය!-01
මුස්ලිම් සමාජයෙහි බහුතරයක් විසින් වෛකල්පික සලාතයන් නොසැලකිලිමත්ව පැහැර හරීනු ලැබීම දැකගත හැක. වෛකල්පික සලාතයන්හි විශේෂත්වය, එයට ලැබෙන ප්‍රසාදයන් ඉමහත්ය. සලාතය ඉටු කරන බොහෝ සහෝදරවරුන් සලාතයට ප්‍රමාදව පැමිණීම පුරුද්දක් කරගෙන සිටි.
Read more