ෂඃබාන් මාසයේ කළ යුතු හා නොකළ යතු ක්‍රියාවන්!
ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පික උපවාසයන් ඉටු කිරීම නබි (ﷺ) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:
Read more