මුහම්මද් නබි (ﷺ) තුමා කව්ද? (Who is prophet Mohamed?)

මුහම්මද් නබි  (ﷺ) තුමා ක්‍රි.ව. 571දී අබ්දුල්ලා සහ අමිනා යන දෙදෙනාට දාව උපත ලබා ඇත. එතුමා උපදින විටම ඔහුගේ පියා ජිවතුන් අතර සිටියේ නැත. එතුමාගේ වයස 6 දී ඔහුගේ මවද කළුරිය කළාය.

Read more

ෂඃබාන් මස තුළ සුදුසු හා නුසුදුසු ක්‍රියාවන්!

ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම නබි (සල්) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:

Read more

තරඟයට සහභාගිවූ සැමට අල්ලාහ්ගෙන් යහපත ප්‍රාර්ථනා කරමු!

මාස තුනකට පෙර “නබි  (ﷺ) තුමාගේ ජීවිතය” යන පොත් පිංච ඇසුරෙන් තරඟයක් සංවිධානය කළෙමු. එම තරඟයට සහභාගි වූ සියළු සහෝදර, සහෝදරියන්ට අල්ලාහ්ගෙගන් යහපත ප්‍රාර්ථනා කරමු. එසේම නිවැරිදි පිළිතුරු සපයා ජයග්‍රහණය කළ 15 දෙනෙකුට ත්‍යාග පිරිනමන ලදී. නවක මුස්ලිම් වරුන්,  මුස්ලිම්, මුස්ලිම් නොවන සැමෝම තරගයට සහභාගිවීම කැපි පෙණුනි.

Read more

ඉස්ලාම් දහම සහ මුහම්මද් නබිතුමා (Islam and Prophet Muhammad)

ඉස්ලාම් දහම ආදම් නබි තුමාගෙන් පටන්ගෙන මුහම්මද් නබි තුමාගෙන් නිමා කොට ඇත. මෙම නබිවරුන් දෙදෙනාට අමතරව සිය දහසකට වඩා වෙනත් නබිවරු මෙලොවට පැමිණ ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුගේ නම් පමණක් අල්-කුරානයේ සඳහන් වන්නේය. නබිවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ දෙවියන් පහල කරන දහම් පණිවිඩය නිවැරදිව ජනතාව අතරට ගෙන යාමය. ඒ අනුව ඔවුන් සියළු දෙනාම ඔවුන්ට පැවරුණු වගකීම බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉටුකර […]

Read more
1 2 3