ෂරියා නීතියෙන් කරන්නේ කුමක්ද? (What will Sharia law do?)
අල් කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් ඇසුරෙන් ‘ශරියා නීතිය’ සැකසී ඇත. ෂරියා නීතියෙන් මිනිසාට නිවැරදි දහම් මග පෙන්වා දෙන්නේය. ඒ අනුව මිනිස් ජිවිතයේ පිළිපැදිය යතු සෑම දෙයක්ම ඉන් ආවරණය කෙරෙන්නේය. එනම් කෙනෙක් අවදි වීමේ සිට නැවත නින්දට යන තුරු අවශ්‍ය කරන සෑම දෙයක්ම එහි ඇතුලත්ය. මිට අමතරව ෂරියා නනීතියේ ඇති දඬුවම් වලින් කෙරෙන්නේ මිනිසුන්ට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් නිර්මාණය කර දීමය. ඒ අනුව […]
Read more