මුස්ලිම්වරුන්ව සම්ප්‍රධායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කළ හැකිද? (Can Muslims be categorized as Traditional and Wahhabi?)

මෑත කාලයේ සිට ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ව ඇතැම් මුස්ලිම් නොවන අය විසින් සම්ප්‍රදායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණයකට ලක් කොට ඇත. එහෙත් එවැනි බෙදීමක් ඉස්ලාම් දහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔවුන්ට අනුව දහමින් ඈත්වී සිටින අය ඉතා හොඳ මුස්ලිම්වරුන් වන අතර ධර්මානුකුලාව ජිවත් වන අය බහාබ් වාදීන් වීමයි.

Read more

සමයාන්තර අධ්‍යයනය – (AV)

ඉස්ලාම් හා වෙනත් ආගම් පිළිබඳ කෙරෙන සංසන්දනාත්මක විග‍්‍රහය. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ සංවීධානය දිනය: 04-07-2011 ස්ථානය: YMMA ශ‍්‍රවණාගාරය – කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 11.82 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio5/otherriligen.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 159 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV4/oth-riligen.flv” /]

Read more