ඉස්ලාමයේ ත්‍රස්තවාදයක් තිබේද? (Is there terrorism in Islam?)

ඉස්ලාම් යන වචනයේ අර්ථයම සාමයයි. එහි තවත් අර්ථයක් වන්නේ දෙවියන්ගේ අණට කීකරු වීමයි. මේ දෙකෙන් කොයි එක බැලුවත් එහි ත්‍රස්තවාදයට ඉඩක් නොමැත. තවද ත්‍රස්තවාදය බිහි වන්නේ අල්-කුරානය පහල වී සියවස් ගණනාවක් ගෙවී ගිය පසුවය. ඒ අනුව ත්‍රස්තවාදය සහ ඉස්ලාම් දහම අතර සම්බන්දයක් පැවතීමට කිසිම හේතුවක් නොමැත.

Read more