සාම්ප්‍රදායික හා නුතන මුස්ලිම් වරුන් කවුරුන් ද?

රට තුළ “මුස්ලිම් භීතිකාවක්‌” හා “මුස්ලිම් පිළිකුලක්” දියත් කරන්නට වෙර දරණ වෛරය හා ක්‍රෝධය වපුරන්නන් ඉදිරිපත් කොට අති නවතම සටන් පාඨය වී ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයකට සිංහල බෞද්ධ ජනයා ලක්වී ඇති බවය. සිංහල බෞද්ධ ජනයාගෙන් මධ්‍යස්ත අති බහුතරය සැබැවින්ම මෙවන් පදනම් විරහිත බොළඳ හා මනඃකල්පිත මත වාදයන් මිළට ගැනීමට සුදානම් නොමැති බව අපි ඉතා හොඳින් දනිමු. එනමුත් ඒ පිළිබඳව කරුණු […]

Read more

ඉස්ලාමිකයින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ආක්‍රමනයක යෙදී සිටිනවා නොවේ ද?

මෙම ප්‍රශ්නයම තවත් සමාජ මාධ්‍යයක දකින්නට තිබුණේ පහත සඳහන් අයුරිනි. ප්‍රශ්නය: සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අරාබි සංස්කෘතියක් මෙරට ව්‍යාප්ත කරමින් අරාබිකරණයක් සඳහා කටයුතු නොකළහ. නමුත් නූතන අන්තවාදී මුස්ලිම් ප්‍රජාව අරාබි සංස්කෘතිය අනුව ඇඳුම් පැළඳුම් භාවිත කරමින් සංස්කෘතික ආක්‍රමණයක නියැලී සිටිති. විශේෂයෙන් ම වර්තමාන මුස්ලිම් කාන්තා ඇඳුම සමාජයට නොගැලපෙන හෙයින් කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි. 

Read more

මුස්ලිම් නොවන අයට පල්ලියට ඒමට හැකිද?

සෑම දහමකම එම දහමේ කටයුතු සඳහා ආගමික ස්ථාන පිහිටුවා තිබීම අප පොදුවේ දකින තත්ත්වයකි. නැමදුම් ඉටු කිරීම, ආගමික දේශනා පැවැත්වීම, ආගමික අධ්‍යාපන කටයුතු කරගෙන යෑම මෙන්ම සමාජ හා සංස්කෘතික කටයුතු ඉටු කිරීම වැනි මිනිසාගේ යහපත උදෙසා කරන්නා වූ ක්‍රියාවන් සඳහා මෙම ආගමික ස්ථාන කටයුතු කරන බව අපි දැක ඇත්තෙමු. 

Read more