සාම්ප්‍රදායික හා නුතන මුස්ලිම් වරුන් කවුරුන් ද?
රට තුළ “මුස්ලිම් භීතිකාවක්” හා “මුස්ලිම් පිළිකුලක්” දියත් කරන්නට වෙර දරණ වෛරය හා ක්‍රෝධය වපුරන්නන් ඉදිරිපත් කොට අති නවතම සටන් පාඨය වී ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයකට සිංහල බෞද්ධ ජනයා ලක්වී ඇති බවය. සිංහල බෞද්ධ ජනයාගෙන් මධ්‍යස්ත අති බහුතරය සැබැවින්ම මෙවන් පදනම් විරහිත බොළඳ හා මනඃකල්පිත මත වාදයන් මිළට ගැනීමට සුදානම් නොමැති බව අපි ඉතා හොඳින් දනිමු. එනමුත් ඒ පිළිබඳව කරුණු […]
Read more