නැගෙනහිර පළාතේ ඉඳි ගස් වැවීම හා කළු කාන්තා ඇඳුම සංස්කෘතික ආක්‍රමණයක් නේද?

මෙම චෝදනාවේ සාධක තුනක් දකින්නට ඇත. ඒවා නම් නැගෙනහිර පළාතේ ඉඳි ගස් වැවීම, කළු කාන්තා ඇඳුම හා සංස්කෘතික ආක්‍රමණය යන සාධකයන් ය.

Read more

වාර්ගික ආගමික සංහිඳියාව යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

බහු වාර්ගික හා බහු ආගමික සමාජයක පදනම විවිධත්වයයි. මෙම විවිධත්වය හේතුවෙන් සමාජ ඝර්ෂණයන් ඇති වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. සමාජ සාමය හා සහජීවනය ස්ථාපිත කරන්නට නම් පොදුතාවන් හඳුනා ගෙන ඒ මත සාමුහිකත්වය ගොඩ නඟා පොදු නොවන සාධක විවිධත්වයේ යථාර්ථයන් බව පිළිගැනීමට හැකියාවක් අප සැමට තිබිය යුතුය. ශ්‍රී ලාංකික අප සැමට ඇති පොදුතාව ශ්‍රී ලාංකික අනන්‍යතාවයි. මෙම ශ්‍රී ලාංකිකත්වයට අදාළ පොදු සංස්කෘතියක් […]

Read more

ආගමක සැබෑ අවශ්‍යතාවය කුමක්ද? (What is the real need for a religion?)

ආගමක් අවශ්‍යවන්නේ තමන්ගේ මැවුම්කරු හඳුනාගෙන ඔහුගේ අභිමතයට ගරු කරමින් ජිවත් වීමටය. ඒ අනුව දෙවියන් පහළ කල සෑම ආගමකින්ම මිනිසා පිළිපැදිය යුතු දහම් මාර්ගය පෙන්වා දී ඇත. දෙවියන් පෙන්වා දෙන මාර්ගය වෙනස් කිරීම මිනිසාට කළ හැකි දෙයක් නොවේ. මිනිසා කළ යුත්තේ දෙවියන් පෙන්වා දී ඇති දහම අනුව තමන්ව වෙනස් කර ගැනීම ය.

Read more

අතුරලියේ රතන හාමුදුරුවෝ සහ මුස්ලිම් අන්තවාදය! 

මෑතකදී දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට සහභාගී වූ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ව කරුණු දක්වා තිබුණි. රතන හාමුදුරුවන් වහන්සේ අදහස් දක්වමින් මුස්ලිම් ජනයා විසින් සිංහල ප්‍රජාව අන්තවාදීන් ලෙස දකින බව සඳහන් කොට තිබුණි. මෙම මතය සමග අපට එකඟ විය නොහැක. මුස්ලිම් ජනයා විසින් සම්පුර්ණ සිංහල ප්‍රජාවම අන්තවාදීන් ලෙස කිසි දිනක චෝදනා කොට නොමැති අතර ඔවුනතුරින් අති මහත් බහුතරය […]

Read more
1 2