ඉස්ලාමයේ තුන්වන කුළුණ වන zසකාත් (The third pillar of Islam, Zakath)

ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් තුන්වැන්න zසකාත් ය. සකාත් පිරිනැමීම ධනවත් මුස්ලිම් වරුන්ට පැවරෙන ආගමික වගකීමකි. අරාබි භාෂාවෙන්, zසකාත් යන්නට පවිත්‍ර කිරීම, වර්ධනය හා ආශීර්වාදය යන අර්ථයන් තිබේ. අල්ලාහ් විසින් ධනවතුන්ට ලබා දී ඇති ආශිර්වාදයෙන් නියමිත කොටසක් අඩු අදායම් ලාභින්ව බල ගැන්වීම සඳහා ලබා දීම zසකාත් යන්නෙන් අදහස් කෙරේ. 

Read more

ඉස්ලාමයේ ප්‍රධාන කුළුණක් වන zසකාත් බද්ද (Zakath a majour pillar in Islam)

zසකාත් බද්ද ඉස්ලාම් දහමේ සිව්වන අනිවාර්ය කුළුණ වේ. ඒ අනුව zසකාත් ගෙවීමට සුදුසුකම් ලබන සෑම පිරිමි සහ කාන්තාවන් විසින්ම එය ඉටු කළ යුතුය. අල්-කුරානයේ සලාතය ගැන සඳහන්වන සෑම තැනම zසකාත් ගැන සඳහන් කොට තිබීමෙන් එහි වැදගත්කම සිතා ගත හැකිය. අල්-කුරානයේ සඳහන් පරිදි zසකාත් ගෙවීමෙන් ඉතිරි ධනය පිරිසිදු වන අතර එය වර්ධනය වන්නේය. 

Read more

රමළාන් සමය පිළිගැනීමට ඔබ සූදානම්ද?

රමළාන් මස උපවාස ශීලය ඉටු කිරීමේ අවශ්‍යතාවය ඉස්ලාම් දහම තුළ එයට පවතින මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය: රමලාන් මස උපවාසය ඉටු කිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන්ගෙන්  සාධක: ශුද්ධවූ අල්කුර්ආනයෙහි: “විශ්වාසවන්තයිනි! ඔබට පෙර විසු ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ සේම ඔබටද උපවාසය අනිවාර්්‍ය වේ. එයින් ඔබ බිය බැතිමතුන් විය හැක” (ශු අල්කුර්ආනය 2:183).

Read more

සzකාත් ධනය පවිත්‍ර කරයි! (AV)

මිනිසා අසීමිත ලෙස සිය ධනයට ගිජු කමක් දක්වයි. නමුත් එය ඔහුට පිරිනැමුවේ සකල ලොව හිමියන් අල්ලාහ් බව ඔහු අමතක නොකළ යුතුයි. එම ධනයෙන් සියයට දෙකහාමාරක් වැනි ඉතා සුළු කොටසක් එය හිමිවිය යුතු පිරිසට පිරිනමන ලෙස අල්ලාහ් නියෝග කරයි. එයද ඔහු ඉටු නොකරන විට මතු දිනයෙහි ඔහුගේ ධනයම ඉතා භයානක විෂඝෝර සර්පයකු වී ඔහුව දෂ්ට කරයි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා […]

Read more
1 2