මිනිසා සහ ඔහුගේ ආහාරය!

සකස්කිරීම: ඉබ්නු මන්සූර් මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියළු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු.

Read more

සත්වයින්ට මෙතරම් දියුණු අවයව ලැබුනේ කෙසේද? (How did the animals get so advanced organs?)

සෑම ජිවියෙකුටම උපතේදීම ඉතා සංකීර්ණ අවයවයන් ලැබී ඇත. ඒවා කොතරම් සංකිර්නදැයි කිවහොත් විද්‍යාඥයින්ට පවා ඒවා නිපදවිය නොහැකිය. එසේ නම් ඒවා ඉබේ ඇතිවන්නේ කෙසේද? උදාහරණ කිහිපයක් පමණක් මෙහිදී  සලකා බලා ඇත.

Read more