නෝන්බි අවුරුදු දිනයෙහි පිළිපැදිය යුතු උසස් සාරධර්ම!

1- ‍රමළාන් මස නිම වී ෂව්වාල් මස (නෝන්බි අවුරුද්ද) උදාවත් සමග අල්ලාහ්ට කෘතඥවීමක් වශයෙන් අධිකව තක්බීර් පවසමින් ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. අවුරුදු සලාතයට පෙර සකාතුල් ෆිත්ර් අනිවාර්්‍යය දානය ඉටු කිරීම. අවුරුදු සලාතය ආරම්භ කරන තෙක් තක්බීර් පැවසීම.

Read more

සෞභාග්‍යයමත් ජීවිතය

ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: සෞභාග්‍යයමත් ජීවිතය පරිවර්තනය: අබ්දුල් හකීම් මුහියිද්දීන් විචාරය කිරීම: මුහම්මද් නාසිම් ප්‍රකාශනය: දාරුල් වතන්

Read more

සැපවත් ජීවිතයට යහ මඟ කිහිපයක්!

කතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසර් අස්සඅදි (රහ්) පරිවර්තනය: ජාසිම් ඉබ්නු දයියාන් සෝදු පත් බැලීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න සැපවත් ජීවිතය යහ මග කිහිපයක්

Read more