ආහාරය පිණිස සතුන් මැරීම පවක්ද? (Is it wrong to kill animals for food?)

ලෝකයේ ඇති ආහාර දාමයන් සැකසී තිබෙන්නේ එක් ජීවියෙක් තවත් ජීවියෙකුගේ ගොදුර කරගන්නා අන්දමට ය. එහෙත් ශාක පමණක් ඒවාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නේය. එසේ තිබියදී ඇතැම් ශාක පවා සතුන් ගොදුර බවට පත් කර ගන්නේය. මේ සෑම දෙයක්ම දෙවියන්ගේ නියමය පරිදි සිදු වන්නේය.

Read more

ඉස්ලාමයේ සත්ව කරුණාව (Animal kindness of Islam)

ඉස්ලාම් යන නමේ අර්ථයම සාමයයි. මෙම සාමය මිනිසාට පමණක් නොව සතා සිව්පාවන්ටත් අයත් වේ. මේ නිසා සතුන් පිට අධික බර පැටවීමෙන් උන්ට හිංසා කිරීම නබිතුමා තහනම් කොට ඇත. එක් දිනක් නබිතුමාගේ අනුගාමිකයින් නබිතුමා සමග ගමනක් ගොස් ඇත. එම ගමන අතරවාරයේදී නබිතුමා වෙනත් කටයුත්තක යෙදී සිට ආපසු පැමිණෙන විට ඔහුට දක්නට ලැබී ඇත්තේ සහාබාවරු කිරිල්ලියක් උගේ පැටව් දෙදෙනා සමග සිටිනු දැක උගේ පැටව් දෙදෙනා මව් […]

Read more

මාංශ ආහාර පිලිබඳ ඉස්ලාම් දහම පවසන්නේ කුමක්ද? (What is said about animal food in Islam?)

ඉස්ලාම් දහමින් මාංශ ආහාර තහනම් කොට නැත. එසේම එය අනිවාර්ය කරන්නේද නැත. ඉස්ලාම් දහමේ පමණක් නොව යුදෙව් සහ කිතුනු දහම්වලත් සත්ව ආහාර අනුමතය. එහෙත් එම ආගමලින් කෑමට නුසුදුසු ආහාර නම් කොට ඇත. ජෛන ආගමේ කිසිම සත්වයෙන් ඝාතනය කිරීම හෝ අනුභව කිරීම අනුමත කරන්නේ නැත. හින්දු දහමේ ගවයා ඉතා පුජනිය සත්වයෙක් ලෙස සලකනු ලැබුවත් ඔවුන්ගේ දීපාවලි උත්සවයට විශාල වශයෙන් ගවයන් ඝාතනය කරති. […]

Read more

මාංශ ආහාර පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය –2- (AV)

ඉස්ලාම් දහම මුල්කොටගෙන විවේචනයට ලක්වෙන තවත් මාතෘකාවක් නම් එයයි මාංශ ආහාර පිළිබඳවූ අවසරය. ඉතා බුද්ධිමත් අයුරින් එයට පිළිතුරු සැපයේ. දිනය: 24-12-2007 ස්ථානය: CPTJ – MATALA

Read more
1 2