ඉස්ලාම් දහම තුල යුද්ධය සම්බන්ද වැකි ඇතුලත් වන්නේ ඇයි? (Why does Islam include war-related phrases?)

ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය නම් අල් කුරානය තුල යුද්ධය ගැන සඳහන් වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. ඇත්තෙන්ම ඉස්ලාම් දහම ආගමකට වඩා ජිවන මාර්ගයක් යැයි කීම නිවැරදි ය. ඒ අනුව එහි ආගමක තිබිය යුතු කරුණු වලට අමතරව ප්‍රායෝගික ජීවිතයේදී මුහුණ දෙන දේවල් පිලිබඳව ද සඳහන් කොට ඇත. උදාහරණයක් වශයෙන් විවාහය, දික්කසාදය, ව්‍යාපාරය, මුල්‍යමය ගනු දෙනු, නීතිය, යුද්ධය සහ ගැටුම් නිරාකරණය […]

Read more

සාතන් කව්ද? ඔහුගේ පරමාර්ථය කුමක්ද? (Who is Satan? What is his objective?)

අල් කුරානයේ සාතන්ට ඉබ්ලිස් යනුවෙන්ද ආමන්ත්‍රණය කර තිබේ. සාතන් ගැන දැනගැනීම සැමටම ප්‍රයෝජනවත් වන්නේ ඔහු මිනිසාගේ පරම සතුරා වන නිසාය. ආදම් තුමාට ස්වර්ගයෙන් පිටමං වීමට මං පෑදුවේද ඔහු ය. ඔහු ගැන සෑම ආගමකම අනතුරු හඟවා තිබේ. සාතන් ජින් කුලයට අයත් වන අතර ඔහුව ගින්නෙන් මවා ඇත. ජින්වරුන්ට ද මිනිසාට මෙන්ම ස්වයං තීරණ ගැනීමට හැකියාව ඇත. ඇතැම් ජින්වරුන් මුහම්මද් නබිතුමා පරායණය […]

Read more

ජිහාද් සහ ත්‍රස්තවාදය යනු එකමද? (Is Jihad and Terrorism the same?)

ජිහාද් යන්නට ඉස්ලාම් දහමින් පුළුල් අර්තක් ලබා දී තිබේ. එය නොදන්නා බොහෝ අය ජිහාද් සහ ත්‍රස්තවාදය යන කරුණු දෙක පටලවාගෙන ඇත. ඉස්ලාම් දහමින් යුද්ධ කිරීමට අවසර ලබා දී ඇතත් ත්‍රස්තවාදය ගැන කිසිම සඳහනක් සිදු නොට නොමැත. කෙසේ වෙතත් කුරානයේ ඇති වගන්ති ගැන සලකා බැලීමේදී පෙනී යන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ඉස්ලාම් දහමින් කිසි සේත්ම අනුමත නොකරන බවයි. 

Read more

සාතන් ඔබගේ සතුරා වන්නේ ඇයි? (Why Satan is your enemy?)

කෙනෙකුට හෝ කණ්ඩායමකට සක්‍රීය ලෙස විරුද්ධකම් කරන තැනැත්තා සතුරෙකි. එවැනි අය සෑම සමාජයකම දැකිය හැකිය. ඔවුන්ගේ ජිවනෝපාය කරගෙන ඇත්තේ අනුන්ට හිංසා කිරීමය. මේ අතර සාතන් ද මිනිසාගේ පරම සතුරෙකි. ඔහුගේ එකම පරමාර්ථය මිනිසා ස්වර්ගයට යෑම වැළැක්වීමයි.

Read more
1 2