ජීවිතයට ඉස්ලාම් පෙන්වන මඟ! (AV)
සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමයි ඉස්ලාම් දහමෙහි ඒකායන පරමාර්ථය වන්නේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි
Read moreසදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමයි ඉස්ලාම් දහමෙහි ඒකායන පරමාර්ථය වන්නේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි
Read moreඉස්ලාම් සහජීවනය කෙතරම් අගයන දහමක්ද? යන කරුණු මෙම මාතෘකාව ඔස්සේ විග්රහ කෙරේ. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ සංවීධානය දිනය: 04-07-2011 ස්ථානය: YMMA ශ්‍රවණාගාරය – කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 11.64 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio5/sahajeevanaya.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 148 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV4/sahajeevanaya.flv” /]
Read moreසකස්කිරීම: ඉබ්නු මන්සූර් ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්විය හැකිය යන්න සත්‍යකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනියකගේ හෝ ඇඳුම එකහා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම් දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි?
Read moreසමහර මුළා වූ පුද්ගලයන් සිතන්නාක් මෙන් වේගයෙන් පියාසර කරන ගුවන් යානා, පරමාණු බෝම්බ, ගුවන් විදුලි යන්ත්‍ර හා දිදුලන විදුලි පහන් තිබීම ප්‍රගතිය යන්නට පර්යාය නාමයක් නොවේ. මිනිස් ගුණ දහම්වල ප්‍රගතිය විනිශ්චය කිරීමේදී මේ දේවල් නිර්ණායකයක් නොවේ.
Read more