එන්න සලාම් කියමු!

කෙනෙකු හමුවූ විට මුලින්ම සාමය ප්‍රාර්ථනා කිරීමට ඉස්ලාම් උගන්වයි. එය සම්පූර්ණයෙන් මෙසේය: අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. එහි තේරුම: ඔබට සාමය, අල්ලාහ්ගේ දයාව හා සෞභාග්‍යය හිමිවේවා.!

Read more

වාර්ගික සාමයේ බාධක මොනවාද? 

මෑත කාලය තුල විවිධ ආකාරයේ අන්තර් වාර්ගික හා අන්තර් ආගමික සාමය බිඳ වැටෙන අවස්ථා කිහිපයක් අපට දැක ගත හැකිවිය. මෙවන් තත්ත්වයන් වලක්වා නොගතහොත් එය රටේ ආර්ථිකයට හා අනෙකුත් සංවර්ධන ක්‍රියාදාමයන්ට ඇති කරන්නේ ඉතා විශාල සෘණාත්මක බලපෑමකි. අනිත් අතින් මෙමගින් අනෙකුත් සමාජ ක්‍රියාදාමයන් ට ද ඇති කරන්නේ බලවත් හානිකර තත්ත්වයකි. මෙනිසාම මෙම තත්ත්වයන් පිළිබඳ ව අප විසින් අවධානය යොමුකළ යුතු බවට […]

Read more

ජාතින් අතර සහෝදරත්වය ගොඩනැගීම (Building a Brotherhood Among the Nations)

මිනිසා ආරම්භ වන්නේ ආදම් සහ ඒවා යන දෙදෙනාගෙන් බව කුරානයේ ද බයිබලයේ ද සඳහන් වේ. ඒ අනුව මිනිසුන් සියළුදෙනාම ඥාති සහෝදරයෝ වෙති. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ගෝත්‍ර වශයෙන් ද ජාතින් වශයෙන් ද වෙන් වී ඇත. මිනිසාට විවිධ භාෂාවන් කතාකිරීමට හැකිවීම දෙවියන්ගේ විශේෂ දායාදයකි. එසේම දෙවියන් වෙනස් වර්ණයන්ගෙන් යුත් සමෙන් මිනිසා මවා ඇත. එසේ සිදු කොට ඇත්තේ එකිනෙකා වෙනස් කොට […]

Read more

විවිධත්වය තුල එකමුතුකම (Unity in diversity)

මල්වත්තක අලංකාරය රඳා පවතින්නේ එහි ඇති විවිදත්වය නිසාය. මල්වත්ත පුරාම එකම වර්ගයේ පැලැටි තිබුනේ නම් එහි අලංකාරයක් ඇතිවන්නේ නැත. එසේම රටක් අලංකාරවත් වන්නේ විවිධ ජාතින් මෙන්ම වෙනස් ආගමික ඇදහිලි තිබුනොත් ය. එය රටක දියුණුවට ද බලපාන්නේය. ස්වභාවධර්මය මේ සඳහා උදාහරණයට ගත හැකිය. විශ්වය තුල ඇති පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වු සෑම දෙයක්ම විවිධ දේවල් වලින් සෑදී තිබුනත් ඒවායේ ඉතා […]

Read more
1 2 3