කට ප‍්‍රවේසම් කරමු! – 2

මුවින් සිදුවන දුරාචාරය සැබවින්ම අල්ලාහ් ආදම්ගේ පුත‍්‍රයාට දුරාචාරයෙන් කොටසක් ලිය ඇත. සැකයකින් තොරව මිනිසා එය ලබාගන්නේය. දෑස් මගින් සිදුවන දුරාචාරය (වැරදි* බැල්ම වේ. මුවින් සිදුවන දුරාචාරය (වැරදි* දේ කථා කිරීමයි. සිත යමක් ඉටු කරගැනීමට කැමති වෙයි, එයට ලැදි වෙයි. ලිංගාශ‍්‍රිත පෙදේස ඒ සියල්ල සැබෑකරයි. බොරු ද කරයි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්. අබූදාවුද්*.

Read more
1 2 3