ද්‍රරිද්‍රතාවයට ඉස්ලාමීය විසඳුම (The Islamic solution to impoverishment)

ලෝකයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් වෙසෙති. ඇතැමුන් පොහොසතුන් වන අතර තවත් සමහරුන් දුප්පතුන් වෙති. ඒ අනුව පොහොසතුන්ගේ උදව් උපකාර දුප්පතුන්ට ලැබිය යුතුව ඇත. ඉස්ලාම් දහමින් පොහොසතුන් සඳහා නියම කොට ඇති අනිවාර්ය සzකාත් බද්ද මේ සඳහා කදිම විසඳුමක් වේ.

Read more

ලෝකයේ ඇති-නැති පරතරය මෙතරම් විශාල ඇයි? (Why economic differences are so big?)

ලෝකයේ බොහෝ මිනිසුන් කෑමට හෝ බිමට කිසිවක් නොමැතිව දරිද්‍රතාවයෙන් පෙළෙද්දී තවත් පිරිසක් අධික ලෙස ආහාර ගැනීම නිසා කොලොස්ටරෝල්, රුධිරයේ සීනි සහ වෙනත් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වී සිටිනු දැකිය හැකිය. ඉස්ලාම් දහම අනුව තම අසල්වැසියා කුසගින්නේ පෙළෙමින් සිටින විට කුස පිරෙන්න ආහාර ගත් තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවන බව නබිතුමා පවසා ඇත. එහෙත් මේ ගැන කීදෙනෙක් සිතා බලනවාද?

Read more

රමළාන් සමය තුළින් අපි උගත යුතු දේ

රමළාන් මස අපෙන් සමුගෙන යන මෙම මොහොතේ අපි උගත යුතු දේ බොහෝය. පුරා මාසයක් උපවාසය ඉටු කර, රාති‍්‍ර කාලයෙහි යාඥා ඉටු කර, රාති‍්‍රයෙහි අවසන් හෝරාවේ නැගිට සහර් ආහාරය අනුභව කර, ෆජ්ර් සලතාය හා සෙසු සලාතයන් සමූහව ඉටු කර, දාන මාන කර, ශුද්ධවූ අල්කුර්ආනය පාරායනය කර අඛණ්ඩ පුහුණුවක් ලබාගත්තෙමු.

Read more