| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 11 views

ඉස්ලාමිය පවුල් ජීවිතය (Islamic Family life)

කතුවරයා/දේශකයා: on 26th November 2017

පවුල් ජීවිතය පිළිබඳව වෙන කිසිම දහමකට වඩා වැඩියෙන් අල්-කුරානයෙන් සහ නබි වදන්වල සඳහන් කොට ඇත. නබිතුමාගේ ජිවිත ආදර්ශය තුලින්ද එය වඩාත් හොඳින් විදහා දැක්වෙන්නේය. 

November 26, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 182 views

වාර්ගික – ආගමික සංහිඳියාව පිළිබඳ ඉස්ලාමීය දැක්ම!

කතුවරයා/දේශකයා: on 29th January 2017

වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් සමාජ ස්ථරයන් හි වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් ඇති බව යථාර්ථයක් ලෙස පිළිගන්නේ නම් පමණක් සමාජ සංහිඳියාව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මතුවේ. මෙම වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් සමාජ ඝර්ෂණයන් ලෙසට පරිවර්තනය වීම වළකා අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගා සමාජ විවිධත්වය තුළ සතුටින් සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් සැමට ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් ගොඩනැගීම වාර්ගික ආගමික සංහිඳියාවේ මූලික අරමුණ ලෙස දකින්නෙමු. […]

January 29, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , ,  · Posted in: ගවේෂණය, විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 502 views

මුස්ලිම් ජන සමාජයේ වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක්

කතුවරයා/දේශකයා: on 4th February 2016

වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු  හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. මෙසේ වීමට හේතුව කුමක් ද යන්න විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණයි. […]

February 4, 2016 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , ,  · Posted in: යථාර්ථය, විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 400 views

පිවිතුරු සමාජයක් උදෙසා!

කතුවරයා/දේශකයා: on 28th January 2016

දිනය: 09-01-2016 සෙනසුරාදා ස්ථානය: අල්කොබාර්, සවුදි අරාබියාව පිවිතුරු සමාජයක් ගොඩනැගීම සඳහා ඉස්ලාම් ලොවට ලබාදෙන උතුම් ආදර්ශ මෙම මාතෘකාව ඔස්සේ සාකච්ඡා කෙරේ.

January 28, 2016 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , ,  · Posted in: Audio/video, වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 928 views

ජීවිතයට ඉස්ලාම් පෙන්වන මඟ!

කතුවරයා/දේශකයා: on 26th January 2013

සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමයි ඉස්ලාම් දහමෙහි ඒකායන පරමාර්ථය වන්නේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි

January 26, 2013 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 2,370 views

වටිනා ඔවදන්

කතුවරයා/දේශකයා: on 5th April 2009

මගේ සහෝදර සහෝදරියනිæ එන්න මිනිස් සමාජයට වැදගත් කෙනෙක් ලෙසින් æ පිළිගන්න මිනිස්කම රැකදෙන දහමක් æ සිනාසෙන්න සමච්චලයට නොව අංවක හදවතින් æ කරන්න අවශ්‍ය හොඳ දේ පමණක් æ

April 5, 2009 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , , ,  · Posted in: කවි පිටුව