නුතන මාධ්‍යයන් සහ තාරුණ්‍යය (Modern media and youth)

අන්තර්ජාලය නවීන ලෝකයේ ප්‍රධාන තැනක් උසුලන්නේය. එහි හොඳ මෙන්ම නරක පැත්තකුත් තිබෙන බව නොරහසකි. මේ වන විට අන්තර්ජාලය හරහා හුවමාරු වන පණිවිඩවලින් වැඩිම ප්‍රතිශතයක් වෙන් වන්නේ තරුණ පිරිස් අතර ලිංගික සම්බන්දකම් සඳහාය. එහෙත් එහි අසුභවාදී ප්‍රතිපල ගැන කිසිම මාධ්‍යයකින් ප්‍රමාණවත් අන්දමින් ජනතාව දැනුවත් කිරීමක් සිදු වී නොමැත. මේ නිසා අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම විශාල ගැටලුවක් වන්නේය. මේ වන විට […]

Read more