දෝවනය හා බැඳුනු නීති රීතීන්!
By: අස්හර යූසුෆ් www.yayuthumaga.com
Read moreBy: අස්හර යූසුෆ් www.yayuthumaga.com
Read moreවිශාල කර බැලීම සදහා පින්තූර මත ඔබන්න දෝවනය කළ යුතු ආකාරය:
Read moreඅපෙන් බොහෝ අය සිතා සිටින්නේ රුකුහි “සුබ්හාන රබ්බියල් අලීම්, සුජූද්හි සුබ්හාන රබ්බියල් අ:ලා” හැර වෙනත් කිසිවක් පැවසීමට නොමැති බව. තවත් අය තුන් වරක් පැවසීමත් සමග නිහඩවෙති, ඊට අධිකව පැවසීම වැරදි යන මතයක සිටිති.
Read moreවෛකල්පික නැමදුමට උදාහරණය කෙසේද යත් ව්‍යාපාරිකයෙක් තම ප්‍රධාන වෙළඳාමට අමතරව සිදු කරනු ලබන අතුරු ව්‍යාපාරයන් වැනිය. ඒවායින් ලැබෙන ලාබය නිසා ප්‍රධාන ව්‍යාපාරය වඩා හොඳින් ශක්තිමත් කරගත හැකි වන්නේය. මේ නිසා කිසිම ව්‍යාපාරිකයෙක් ඔහුට කළ හැකි අතුරු ව්‍යාපාරයක් ඇතොත් එය අත්හරින්නේ නැත.
Read more