ඉවසීම (Patience)

ඉවසිලිවන්තයින් සඳහා අසීමිත කුලියක් නැතහොත් ත්‍යාගයන් දෙන බවට අල්-කුරානයේ සහතික කොට ඇත. ඔවුන් සමග අල්ලාහ්ද සිටින බව පවසා ඇත. “තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය“ (කුරානය 8:46).

Read more

ජයග්‍රහණය හිමි විශ්වාසවනත්යින්ගේ උසස් ගුණාංග!

සැබවින්ම ජයලැබූ විශ්වාසවන්තයින්ගේ උසස් ගුණාංග: 1- ඔවුන් ශ්‍රද්ධාවෙන් යුතුව බිය බැතිව සලාතය ඉටු කරති. 2- ඔවුන් අනවශ්‍ය දෙයින් ඉවත්වී සිටිති. තමන්ගේ කට හා කය අනවශ්‍ය දෙයින් ආරක්ෂා කරගනිති. 3-සකාත් (ශුද්ධකාරක බද්ධ ගණන් බලා නොවරදවා) ඉටු කරති.

Read more

රාත්‍රි කාලයෙහි ඉටු කරන සලාතය!

තරාවීහ්, කියාමුල් ලයිල්, සලාතුල් ලයිල්, සලාතුත් තහජ්ජුද්, සලාතුල් විත්ර් යන විවිධ නාමයන්ගෙන් රාත්‍රි කාලයහෙි ඉටු කරන සලාතය අමතනු ලබයි. කෙනෙකු ඉෂා සලාතය ඉටු කිරීමේ පටන් ෆජ්ර් සලාතය කැදවීම තෙක් රාත්‍රි කාලයෙහි අතිරේක සලාතයන් ඉටු කිරීමට අවසර පවති.

Read more
1 2 3 4 5 6 16