එන්න සලාම් කියමු!
කෙනෙකු හමුවූ විට මුලින්ම සාමය ප්‍රාර්ථනා කිරීමට ඉස්ලාම් උගන්වයි. එය සම්පූර්ණයෙන් මෙසේය: අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. එහි තේරුම: ඔබට සාමය, අල්ලාහ්ගේ දයාව හා සෞභාග්‍යය හිමිවේවා.!
Read moreකෙනෙකු හමුවූ විට මුලින්ම සාමය ප්‍රාර්ථනා කිරීමට ඉස්ලාම් උගන්වයි. එය සම්පූර්ණයෙන් මෙසේය: අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. එහි තේරුම: ඔබට සාමය, අල්ලාහ්ගේ දයාව හා සෞභාග්‍යය හිමිවේවා.!
Read more1- ඔබ අල්ලාහ් වෙත සමීප වන්නට මනාපද? ”දාසයා ඔහුගේ දෙවියා (රබ්) වෙත ඉතා සමීපවන අවස්ථාව ඔහු සුජූදයේ නිරතව සිටින අවස්ථාවයි” යනු නබි (ﷺ) තුමානන් පැවසූහ. මූලාශ්‍රය: මුස්ලිම්. සුජූද් යනු සලාතය නම් යාඥාව තුළ පෘෂ්ටිය මත නළල තබා කරන යාඥාවයි. 2- ඔබ ස්වර්ගයෙහි මාළිගාවක් ලබාගන්න රිසිද? ”කව්රුන් අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් (දේවස්ථානයක්) තනයිද ඔහුට අල්ලාහ් ස්වර්ගයෙහි මාළිගාවක් තනනු ඇත.” යනුවෙන් නබි (ﷺ) තුමා පැවසූහ. […]
Read moreකැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය
Read moreඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්.
Read more