රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට අවංකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

Read more

රමළාන් සමය සම්බන්ධ සියළු ලිපි හා දේශණ!

රමළාන් සමයෙහි හා උපවාසයෙහි වැදගත්කම එහි නීති රීතීන් පිළිබඳ ලිපි හා දේශණ   උපවාසය      

Read more

ඉස්ලාමයේ අනිවාර්ය කුළුණක් වන උපවාසය (Fasting, a majour piller in Islam)

රමළාන් මාසය නොහොත් උපවාස මාසය ඉස්ලාම් දහමේ ඉතා වැදගත් තැනක් උසුලන්නේය. අල්-කුරානය පහළ වුයේද එම මාසයේදීය. රමළාන් මාසයේ දී සිදු කරනු ලබන අනිවාර්ය සලාතයකට රමළාන් නොවන කාලයේදී ලැබෙන පිනට වඩා හැත්තෑ වාරයක් වැඩියෙන් කුලිය ලැබෙන්නේය. එසේම එම මාසයේදී සිදු කරනු ලබන වෛකල්පික සලාතයකට අනිවාර්ය සලාතයක් ඉටුකිරීමෙන් ලැබෙන කුලිය ලැබෙන්නේය. 

Read more

උපවාසශීලයේ සැබෑ හරය

උපවාස ශීලයෙහි සැබෑ ඉලක්කය කුමක්ද? යන කරුණු මෙම මාතෘකාව ඔස්සේ විග්‍රහ කෙරේ.

Read more
1 2 3