වාර්ගික සාමයේ බාධක මොනවාද? 

මෑත කාලය තුල විවිධ ආකාරයේ අන්තර් වාර්ගික හා අන්තර් ආගමික සාමය බිඳ වැටෙන අවස්ථා කිහිපයක් අපට දැක ගත හැකිවිය. මෙවන් තත්ත්වයන් වලක්වා නොගතහොත් එය රටේ ආර්ථිකයට හා අනෙකුත් සංවර්ධන ක්‍රියාදාමයන්ට ඇති කරන්නේ ඉතා විශාල සෘණාත්මක බලපෑමකි. අනිත් අතින් මෙමගින් අනෙකුත් සමාජ ක්‍රියාදාමයන් ට ද ඇති කරන්නේ බලවත් හානිකර තත්ත්වයකි. මෙනිසාම මෙම තත්ත්වයන් පිළිබඳ ව අප විසින් අවධානය යොමුකළ යුතු බවට […]

Read more

ඉස්ලාමය, අන් දහම් නුරුස්සන, සාමුහිකත්වයට සහ සහජීවනයට ගෞරව කරන්නාවූ ආගමක් නොවෙයි නේද? 

මෙවන් මතයක් දැරීමට හේතු කිහිපයක් තිබිය හැක. පළමුවෙන්ම සඳහන් කළ යුතුව ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ ව නිසි දැනුමක් නොතිබීම මෙයට ප්‍රධාන හේතුව බව සඳහන් කළ යුතුව ඇත.

Read more

ඉස්ලාමය හා සාමයික සහජීවනය!

ඉස්ලාමීය ඉගැන්වීම් මිනිසාගේ ජාතික ගෝත්‍රික භාෂාමය ශාරීරික වර්ණමය විවිධත්වයන් මෙන්ම ආගමික බහුත්වය ද යථාර්ථයක් ලෙස පිළිගනී. මෙම වාර්ගික ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන් ඉස්ලාමය ප්‍රතික්ෂේප නොකරන බව අවධාරණය කළ යුතුව ඇත. නමුත් තම වාර්ගිකත්වය හෝ අනෙකුත් සාධකයක් හෝ ශ්‍රේෂ්ඨය යන මතයේ පිහිටා අන් වාර්ගිකයින් ව මෙන්ම ආගමිකයින් ව හෙළා දකින්නටත් හිරිහැර කරන්නටත් කිසිවෙකුට අයිතියක් නොමැති බව ඉස්ලාමය උගන්වයි.

Read more

සහජීවනයේ අවශ්‍යතාවය (The need for harmony)

ලෝකයේ ඇති බොහෝ රටවල් දියුණු වී ඇත්තේ ජාතින් අතර පවතින සමගිය නිසාය. උදාහරණයක් වශයෙන් සිංගපුරුව මෑතකදී දියුණුව ලැබූ රටකි. එහි බොහෝ ජාතින් සිටියත් ඔවුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැත. එසේම අමරිකාව ලෝකයේ ඉතා දියුණු රටකි. එහි විවිධ ජාති ආගම් තිබුනත් ලංකාවේ දකින ආකාරයේ ගැටුම් නොමැත.

Read more
1 2 3