සෞභාග්‍යයමත් ජීවිතය

ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: සෞභාග්‍යයමත් ජීවිතය පරිවර්තනය: අබ්දුල් හකීම් මුහියිද්දීන් විචාරය කිරීම: මුහම්මද් නාසිම් ප්‍රකාශනය: දාරුල් වතන්

Read more

සැනසුම ඇත්තේ කොයිබද? (Where there is peace?)

මානසික සුවය සෑම කෙනෙක්ම අපේක්ෂා කරන්නේය. එහෙත් එය බොහෝ අයට ලැබෙන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය මානසික පීඩනයට ලක්වෙති. ඇතැමුන්ට කොතරම් වස්තුව තිබුනත් බලය තිබුනත් ඔවුන්  මුහුණ දෙන ප්‍රශ්න නිසා රෑට නින්ද යන්නේ නැත. මේ නිසා ඔවුන්ට නිදිපෙති ගැනීමට සිදුව ඇත.

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-12

12 කාන්තාවන්ගේ දික්කසාද අයිතිය. විවාහවීමෙන් පසු අඹු සැමි යුවළට එකට ජීවත්වීමට නොහැකි අසමගියක් දෙදෙනා අතර පැනනැගුනු විට දෙදෙනාම හෝ එක් අයෙකු දික්කසාදවීමට ඉදිරිපත් වෙයි. මේ ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? පිරිමින්ට දික්කසාද වීමට අයිතියක් ඇතිසේම ගැහැණියට ද දික්කසාදවීමේ අයිතිය තිබෙන්නේය. මෙයට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමාගේ කාලයේ සිදුවුනු සිදුවීම් සාධක වශයෙන් පෙන්විය හැක.

Read more