දෙවියන්ද? ස්වභාව ධර්මයද? (God? or Nature? )

පොදුවේ ගත් කල මිනිස් ක්‍රියාකාරකම්වලින් ස්වායත්තව සිදුවන දේවල් විස්තර කිරීම සඳහා ස්වභාව ධර්මය  යන පදය උපයෝගී කර ගන්නේය. එහෙත් කිසිවෙකු ස්භාවධර්මය ක්‍රියාත්මක වන්නේ කාගේ නියමයන් මත දැයි සොයා බලා නැත. මේ නිසා ස්වභාව ධර්මය යනු ඉබේ සිදුවන ක්‍රියා පටිපාටියක් ලෙස බොහෝ අය විශ්වාස කරති. ඇත්ත වශයෙන්ම ස්වභාව ධර්මය ගැන ගැඹුරින් අධ්‍යයනය කලේ නම් එම විශ්වාසය වැරදි බව තේරුම් ගත හැකිය.

Read more

ස්වභාව ධර්මය යනු කුමක්ද? (What is Nature?)

ස්වභාව ධර්මය යනු කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම මිනිසා හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. දැනට අප සතුව තිබෙන්නේ ස්වභාව ධර්මය විස්තර කිරීම සඳහා අර්ථදැක්වීම් පමණි. එක් අර්ථදැක්වීමකට අනුව ස්වභාව ධර්මය යනු භෞතික ලෝකයේ දැකීමට ලැබෙන, එනම් සත්ව, භූ දර්ශන සහ පෘථිවියේ වෙනත් නිපැයුම් වලින් සමත්විත ක්‍රියාවලියන් ය. අර්ථදැක්වීම කුමක් වුවත් මෙම ක්‍රියාවලියන් පිටුපස බලය මෙහෙයවන්නේ කව්රුන්දැයි මෙතෙක් සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට සමත්වී නොමැත. කරුණු […]

Read more