පිරිමි එක් අයෙකුගේ සාක්ෂිය කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂියට සම බව ඉස්ලාමය උගන්වයි. මෙය කාන්තාවගේ අයිතිය පැහැර ගැනීමක් නොවේද?
සෑම අවස්ථාවකම කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂි එක් පිරිමියෙකුගේ සාක්ෂියට සමාන යැයි පැවසීම සත්‍යය ප්‍රකාශනයක් නොවේ. සාක්ෂි පිළිබඳ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සඳන් කොට ඇති අල් කුර්ආන් වැකි පහක් පමණ දක්නට ඇත.
Read more