| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 159 views

දෙමාපියන්ට ගරු කරමු!

කතුවරයා/දේශකයා: on 9th August 2017

අපි මෙලොව ජීවිතයෙහි මුලින්ම යුතුකම් ඉටු කළ යුත්තේ අල්ලාහ් වෙනුවෙනි. දෙවනුව අපේ දෙමාපියන් වෙනුවෙනි මේ පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: اَنِ اشْكُرْ لِىْ وَلِـوَالِدَيْكَؕ “මට  කෘතඥ වන්න තවද ඔබේ දෙමාපියන්ට කෘතඥ වන්න”  (ශුද්ධවූ අල්කුර්ආනය 31: 14).

August 9, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 149 views

පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03

කතුවරයා/දේශකයා: on 18th April 2017

“عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ “اَلْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ “කෙනෙකුගේ දිවේ (කටේ) හා දෑත් හි හිරිහැරවලින් සෙසු මුස්ලිම්වරුන් ආරක්ෂාවෙයිද ඔහු සැබෑ මුස්ලිමෙකු වේ” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ජාබිර් (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම් 65).

April 18, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , , , ,  · Posted in: නබි වදන්

Print This Post Print This Post Email This Post Email This Post 194 views

ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්තවීමේ රහස කුමක්ද? (What is the secret of fast spread of Islam?)

කතුවරයා/දේශකයා: on 9th March 2017

ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය වැළැක්වීමට මොන උත්සාහයන් ගනු ලැබුවත්  ලෝකයේ ඇති සෙසු ආගම් සමග සැසඳීමේදී ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිර යමින් තිබෙන එකම දහම ඉස්ලාම් ය. ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් ඉතා කෙටි කාලයක් තුලදී විශාල භූගෝලීය කලාපයක් තුල පැතිර ගියේ නැත. මෙම ව්‍යාප්තියට ප්‍රධාන හේතුව එහි ඇති නිරවුල් භාවයයි. ඇතැම් අය පවසන අන්දමට ඉස්ලාම් […]

March 9, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: යථාර්ථය

Print This Post Print This Post Email This Post Email This Post 176 views

ශ්‍රේෂ්ඨතම මිනිසා පිළිබඳ කෙටි හැඳින්වීමක් !

කතුවරයා/දේශකයා: on 15th January 2017

වර්ෂ 1450 කට පමණ පෙර අරාබි කරයේ මක්කා නගරය අසල රට ඉඳි අතු සෙවිලි කළ කටු මැටි බිත්ති වලින් සැදුම් ලත් නිවසක පිරිමි දරුවෙකු උපත ලැබුවේය.

January 15, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 170 views

‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 4 වන කොටස

කතුවරයා/දේශකයා: on 13th January 2017

නීතිගරුක බව: මිනිස් අයිතිවාසිකම් සුරැකෙන අයුරු සියලු කටයුතු සිදුකළ යුතු බව ඉස්ලාමීය ඉගැන්වීම් නබි තුමාණන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී අල් කුර්ආනයේ වැකි කිහිපයක් සියලු දෙනාගේම අවධානය පිණිස ඉදිරිපත් කිරීම මගේ වගකීම බව සලකන්නෙමි.

January 13, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 164 views

‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 3 වන කොටස

කතුවරයා/දේශකයා: on 13th January 2017

ස්ත්‍රීන් පිළිබඳ: ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ එක් ප්‍රධානතම සමාජ පෙරැළියක් වුයේ පැරණි ගෝත්‍ර සමාජ ක්‍රමය සහමුලින්ම වාගේ බිඳ වැටී ගොස් බිය බැතිමත්කමින්, අවංකකමින්, හා සහෝදරත්වයෙන් බැඳුනු ‘උම්මතය’ යනුවෙන් හැඳින් වෙන විශ්ව ප්‍රජාවක් බිහි වීමයි. මෙම ප්‍රජාවෙහි පැරණි ගෝත්‍රිය උස් පහත්කම්, ප්‍රබල දුබල වෙනස්කම්, කුලවාදය, වර්ණවාදය, ප්‍රදේශවාදය, ආදී මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ […]

January 13, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 150 views

‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 2 වන කොටස

කතුවරයා/දේශකයා: on 13th January 2017

මුළුමහත් මිනිස් ප්‍රජාවම එක් පවුලකි අල් කුර්ආනය පහළවීම ආරම්භ වීමත් සමග දෙවිඳුන්ගේ අවසාන ධර්මදුතයාණන් ලෙස ජනයාව ඒක දේවත්වය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා එතුමා කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් වරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට සිදු විය. ඉස්ලාමයට එරෙහි වූ මක්කාහ් වාසීන්ගේ සියලු […]

January 13, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 265 views

දෙමාපියන්ට අපෙන් විය යුතු යුතුකම්!

කතුවරයා/දේශකයා: on 5th December 2016

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. දස මසක් කුස දරාගෙන ලේ කිරි කර පොවා අපිව ලොකු මහත් කිරීමට අපමණ වෙහෙසක් දැරූ අපගේ මෑණියන් දිවා රෑ නොබලා මහන්සි වී අපට අවශ්‍ය සියල්ලම ඇගේ අතින්ම නොපිරිහෙලා ඉටු කරේ ඇය ගැනවත් නොසිතාය. ඒ වගේම අපේ ආදරණිය පියාණන් අපි මෙලොවට පැමිණීමටම පෙර සිටම අපෙගේ අනාගතය වෙනුවෙන් අපට හොද අධ්‍යපනයක් ලබා […]

December 5, 2016 · සාzරා අමානියා මේන්ඩ්ස් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 453 views

දෙමාපියන් විසින් දරුවන් හට කළයුතු යුතුකම්

කතුවරයා/දේශකයා: on 30th November 2015

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අල්ලාහ් විසින් මෙළොව මැවූ දා පටන් මිනිසාට අවශ්‍ය අංග සම්පූර්ණ ජීවන රටාවක් ඉස්ලාම් දහම තුළින් ලබා දී ඇත. එහි මඟ පෙන්වීම සඳහා දේව දුතයන් පහළ කර ඇත. ඉන් අවසාන දේවදුත මුහම්මද් (සල්) තුමාගේ ක්‍රියා, අනුමත හා දැනුම්දුන් සියල්ල එක සිතින් සියළු මුස්ලිම්වරු විසින් පිළිපැදිය යුතුයි. ඉන් දෙමාපියන් විසින් තම […]

November 30, 2015 · සෙzයිනබ් හේවා හකුරු · No Comments
Tags: , ,  · Posted in: අනගි ප‍්‍රාර්ථනාවන්, විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 630 views

දෙමාපියන් හට කළයුතු යුතුකම්

කතුවරයා/දේශකයා: on 1st November 2015

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අල්ලාහ් විසින් මිනිසාව නිර්මාණය කරනු ලැබුවේ ඔහුට පමණක් වන්දනාමානය කිරීම සඳහාය. අල්ලාහ් විසින් පහළ කළාවූ අවසාන දේව ග්‍රන්ථය වන අල් කුර්ආන් හා අවසාන දේවදූත මුහම්මද් (සල්) තුමා මඟින් මිනිසාට අවශ්‍ය සියළු යහපත් හා අයහපත් ක්‍රියා මනාව පැහැදිළිව පෙන්වා දී ඇත. ඉන් ඉතා අවශ්‍ය දේවල් අතරින් දෙමාපියන් හට කළයුතු යුතුකම් […]

November 1, 2015 · සෙzයිනබ් හේවා හකුරු · No Comments
Tags: , , ,  · Posted in: සාරධර්ම