පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03

“عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ “اَلْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ “කෙනෙකුගේ දිවේ (කටේ) හා දෑත් හි හිරිහැරවලින් සෙසු මුස්ලිම්වරුන් ආරක්ෂාවෙයිද ඔහු සැබෑ මුස්ලිමෙකු වේ” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ජාබිර් (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම් 65).

Read more

ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්තවීමේ රහස කුමක්ද? (What is the secret of fast spread of Islam?)

ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය වැළැක්වීමට මොන උත්සාහයන් ගනු ලැබුවත්  ලෝකයේ ඇති සෙසු ආගම් සමග සැසඳීමේදී ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිර යමින් තිබෙන එකම දහම ඉස්ලාම් ය. ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් ඉතා කෙටි කාලයක් තුලදී විශාල භූගෝලීය කලාපයක් තුල පැතිර ගියේ නැත. මෙම ව්‍යාප්තියට ප්‍රධාන හේතුව එහි ඇති නිරවුල් භාවයයි. ඇතැම් අය පවසන අන්දමට ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වුයේ නැත. […]

Read more

ශ්‍රේෂ්ඨතම මිනිසා පිළිබඳ කෙටි හැඳින්වීමක් !

වර්ෂ 1450 කට පමණ පෙර අරාබි කරයේ මක්කා නගරය අසල රට ඉඳි අතු සෙවිලි කළ කටු මැටි බිත්ති වලින් සැදුම් ලත් නිවසක පිරිමි දරුවෙකු උපත ලැබුවේය.

Read more

‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 4 වන කොටස

නීතිගරුක බව: මිනිස් අයිතිවාසිකම් සුරැකෙන අයුරු සියලු කටයුතු සිදුකළ යුතු බව ඉස්ලාමීය ඉගැන්වීම් නබි තුමාණන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී අල් කුර්ආනයේ වැකි කිහිපයක් සියලු දෙනාගේම අවධානය පිණිස ඉදිරිපත් කිරීම මගේ වගකීම බව සලකන්නෙමි.

Read more
1 2 3 4 8