මානව විමුක්තිය සඳහා වූ ඉස්ලාමීය ඉගැන්වීම් කුමක් ද? 

ඉස්ලාම් ධර්මයේ මුලික හරය හා මානව විමුක්තිය  මිනිසාගේ මෙලොව හා මතුලොව විමුක්තිය උදෙසා ඉස්ලාම් දහම ඉදිරිපත් කරන්නාවූ පිළිවෙත වෙත අවධානය යොමු කරමු. පහත උපුටා දැක්වීම් වෙත අපගේ අවධානය යොමු කළ විට ඉස්ලාමයේ මුලික හරය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත.

Read more

සැනසුම ඇත්තේ කොයිබද? (Where is Peace?)

ලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්‍රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසා දෙවියන්ගෙන් ඈත් වීම බව කිව හැකිය. එදා දහම තුල සිටි මිනිසා අද වස්තුව තුල සැනසීම සොයන්නේය. එහෙත් කිසිවෙකු වස්තුව තුල සැනසීම ලබා නොමැත. වස්තුව වැඩිවන තරමට සැනසීම අඩුවන බව නම් දැකිය හැකිය.

Read more

සැනසුම ඇත්තේ කොයිබද? (Where there is peace?)

මානසික සුවය සෑම කෙනෙක්ම අපේක්ෂා කරන්නේය. එහෙත් එය බොහෝ අයට ලැබෙන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය මානසික පීඩනයට ලක්වෙති. ඇතැමුන්ට කොතරම් වස්තුව තිබුනත් බලය තිබුනත් ඔවුන්  මුහුණ දෙන ප්‍රශ්න නිසා රෑට නින්ද යන්නේ නැත. මේ නිසා ඔවුන්ට නිදිපෙති ගැනීමට සිදුව ඇත.

Read more

ඔබට නියම සැනසීම අවශ්‍යද?

ඉහත ප්‍රශ්නයට අවිවාදයකින් තොර ඔබ සපයන පිළිතුර ‘ඔව්’. නමුත් මෙම ප්‍රශ්නයට පිළිතුර සෙවීමට පෙර ඔබ කවුදැයි මුලින්ම හඳුනාගත යුතුය. එවිටයි ඔබට නියම සැනසීම ළඟා කරගැනීමට හැකිවනු ඇත්තේ. ඔබව හඳුනාගැනීමට නම් ඔබ මවන ලද ස්වභාවිකවූ මග කුමක්දැයි සොයාගත යුතුයි.

Read more
1 2